සහරාන්ගේ සොහොයුරාට පුපුරණ ද්‍රව්‍ය සැපයූ අයෙක් ගැන හෙළි ‍වෙයි

අප්‍රේ 30, 2021

    සහරාන් හෂිම්ගේ සොහොයුරු රිල්වාන්ට පුපුරණ ද්‍රව්‍ය සපයා ඇත්තේ රාසික් රාසා නැමැත්තෙකු බවට හෙළි වී තිබේ.

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රාසික් රාසා නමැත්තා රක්ෂිත බන්ධනාගාර ගතව සිටිනවා. මේ බවට මූලික පරීක්ෂණවලදී තොරතුරු අනාවරණ වී තිබෙනවා.

    අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි ඔහු ඊයේ දිනයේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත රැගෙනවිත් ඇත්තේ අධිකරණයෙන් ලබාගත් රැඳවුම් නියෝග මතයි.

    Latest News