නිරෝධායන නීති කඩකළ 104 ක් ඊයේ අත්අඩංගුවට (වීඩියෝ)

අප්‍රේ 30, 2021
  • නිරෝධායන නීති කඩකළ 104 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    නිරෝධායන මෙහෙයුම ලබා මෙහෙම අඛණ්ඩව ක්‍රියාත්මක බව ද ඔහු කියා සිටියි.

    Last modified on සිකුරාදා, 30 අප්‍රේල් 2021 10:15

    Latest News