දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තාවකාලිකව වසා දමයි

අප්‍රේ 25, 2021

    පවතින කොවිඩ් -19 අවදානම හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව එහි වෙළෙඳ සංගමය සඳහන් කරයි.

    අද සිට පැය 72ක කාලයක් සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව, එම සංගමය පවසයි. පවතින කොවිඩ් -19 අවදානම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බවද එම සංගමය සඳහන් කරයි.

    Latest News