බේරුවල පුද්ගලයින් 413කට PCR පරීක්‍ෂණ...

අප්‍රේ 25, 2021

    බේරුවල ධීවර වරාය ආශ්‍රිතව පුද්ගලයින්ගේ PCR පරීක්‍ෂණ 413ක් සඳහා අවශ්‍ය නියැදි ලබාගෙන තිබේ.

    මුහුණු ආවරණ නොපැළඳීම සහ නිරෝදායන නීති කඩකළ පුද්ගලයින් 19ක් ඊයේ අත්ඩංගුවට ගෙන තිබේ.

    Latest News