කොළඹට විශේෂ රථවාහන සැලැස්මක් (වීඩියෝ)

පෙබ 04, 2019
  • ජාතික නිදහස් දින සැමරුම් උළෙල හේතුවෙන් කොළඹ ප‍්‍රදේශයේ මාර්ග කිහිපයක විශේෂ රථ වාහන සැලැස්ම මේ වනවිට ක්‍රියාත්මකයි. 

    අලූයම 05.00ට ආරම්භ වූ මෙම රථ වාහන සැලැස්ම යටතේ කොල්ලූපිටිය හන්දියේ සිට සෙරමික් හන්දිය දක්වා මාර්ගය වසා තබනු ඇති.

    ඒ පිළිබඳ වැඩි දුරටත් පැහැදිලි කරන රථ වාහන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ දැක්වූ අදහස් පහතින් අහන්න. 

    Latest News