මාලදිවයින් ජනපති දිවයිනට

පෙබ 03, 2019

    මාලදිවයින් ජනාධිපති, ඊබ්‍රාහිම් මොහොමඩ් මහතා ඇතුළු දූත පිරිස අද දහවල් දිවයිනට පැමිණ තිබේ.

    71 වැනි නිදහස් සමරු දිනයේ ප්‍රධාන ආරාධිතයා වන්නේ මාලදිවයින් ජනාධිපතිවරයායි. මාලදිවයින් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් දූත පිරිස කටුනායක අන්තර් ජාතික ගුවන් තොටුපළින් මෙරටට පැමිණ ඇත. ඔවුන් ලබන 05 වැනිදා සංචාරය නිමකොට යළි සිය රටට යාමට නියමිතයි.

    Latest News