අප්‍රේල් 12 (සඳුදා) රජයේ විශේෂ නිවාඩු දිනයක්

අප්‍රේ 09, 2021

    සිංහල - දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් 12 (සඳුදා) රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තීරණය කර ඇත.

     

    Latest News