නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විද්වත් කමිටු වාර්තාව, ලබන ජුනි මස; අමාත්‍ය ජී.එල්. පීරිස් (වීඩියෝ)

අප්‍රේ 05, 2021
  • නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සඳහා පත් කෙරුණු විද්වත් කමිටුවේ වාර්තාව, ලබන ජුනි මාසයේ දී ලැබෙන බව, අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

    ඔහු මේ බව ප්‍රකාශ කළේ, කොළඹ අද පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

    Last modified on සදුදා, 05 අප්‍රේල් 2021 20:06

    Latest News