කොවිඩ්-19; පූර්ණ සුවය ලැබූ පිරිස 82,753 දක්වා ඉහළට

මාර් 09, 2021

    කොවිඩ්-19 රෝගයෙන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 82,753 දක්වා ඉහළ ගොස් තිබේ.

    එම ප්‍රතිශතය 96% ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසට 2934ක් ඇතුළත්. 

    පූර්ණ සුවය ලබා මේ මස ආරම්භ‍යේ සිට අද දක්වා 3806ක් රෝහල්වලින් පිටව ගොස් තිබේ. අද පිටව ගිය පිරිසට 240ක් ඇතුළත්. බන්ධනාගාර කොවිඩ් පොකුර ආශ්‍රිතව හඳුනාගනු ලැබ ඇති රෝගීන්ගෙන් 4789ක් මේ වනවිට පූර්ණ සුවය ලබා සිටී.

    Latest News