කොවිඩ් එන්නතින් මඳසරුභාවය ඇති නොවේ; මහාචාර්ය නීලිකා

මාර් 08, 2021

    කොවිඩ් මර්දන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා ගැනීමෙන් මඳසරුභාවය ඇති නොවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අනුක වෛද්‍ය විද්‍යා අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවසුවාය.

    කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මේ දක්වා පුද්ගලයන් හත් ලක්‍ෂ 29,562 කට එන්නත් ලබාදී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    එන්නත් ලබාදීම අද සිදු කෙරුණේ 39 වැනි දිනටයි. ඊයේ එන්නත ලබාදුන් පිරිසට 5284ක් ඇතුළත්.

    Latest News