ඊයේ මෙරටින් කොවිඩ් මරණ 05ක්

මාර් 05, 2021

    ඊයේ ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇත.

    ඔවුන් උස්සපිටිය, මට්ටක්කුලිය, කොලොන්නාව, බොරලෑස්ගමුව සහ ගිරිඋල්ල යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (05) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්යා ව 489 ක් දක්වා ඉහළ ගොස් ඇත.

    Latest News