කොවිඩ්-19; එන්නත තුන්ලක්‍ෂ 93,469කට දී අවසන් (වීඩියෝ)

පෙබ 26, 2021
  • කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මේ දක්වා තුන්ලක්‍ෂ 93,469 දෙනෙකුට එන්නත් ලබාදී ඇති බව, වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    එන්නත්කරණය අදත් ක්‍රියාත්මකයි. කොවිඩ්-19 එන්නත් ලබාදීම අද සිදු කෙරෙන්නේ 29 වැනි දිනටයි. ඊයේ එන්නත ලබාදුන් පිරිසට 14,866ක් ඇතුළත්.

    Last modified on සිකුරාදා, 26 පෙබරවාරි 2021 21:25

    Latest News