ඊයේ (21) දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 518ක්

පෙබ 22, 2021

    ඊයේ  (21) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 264ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඊයේ දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 518ක් වේ.

    ඒ අනුව කොවිඩ් - 19 ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 79,998ක් දක්වා ඉහළගොස් තිබේ.

    මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව 74,299 කි.

    Latest News