හැටන් ප්‍රදේශයේ පවත්වාගෙන යන පුද්ගලික ජාත්‍යන්තර පාසලක ගුරුවරියක හා ඇයගේ සැමියා සහ දියණිය ද ආසාදිතයින් ලෙස තහවුරු වු බව සෞඛ්‍ය අංශ පවසයි. ඔවුන්ගේ පුතා ඉකුත් සතියේ ආසාදිතයෙකු ලෙස හදුනාගැනිමෙන් පසු මෙම පිරිස නිවස තුලම නිරෝධායනය සදහා යොමුකර තිබිණ.
හැටන් පොලිසියේ සාජන් වරයෙක් සහ ජාත්‍යන්තර පාසලේ ගුරුවරියක් හා එම පවුලේ දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරයී.