ඊයේ දිනයේ කොවිඩ් - 19 ආසාදිතයින් 543 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඒ අනුව පසුගිය දින තුන තුළ දෛනික කොවිඩ් - 19 ආසාදිතයින් වාර්තා වීම 500 සීමාව දක්වා අඩුවී තිබීම විශේෂත්වයකි.
මේ අතර, වැඩිදුරටත් අදහස් දැක්වමින් මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා සිටියේ, මේ වනවිට තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් සඳහා ඉන්දියාවේ ආයතනයකට ගෙවීම් සිදුකළ බවි.