එම සිසුන් සදහා ලබන 17 දා සිට 25 වනදා දක්වා අධ්‍යයන නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ව කපිල පෙරේරා මහතා ප්‍රකාශ කරයි.
එමෙන්ම සිසුන්ට විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේදී අධ්‍යයන නිවාඩු බාධාවක් කර නොගතයුතු බව ද ඒ මහතා අවධාරණය කරයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මාර්තු 01 වනදා සිට 11 වනදා තෙක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.