සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථයක් ගිනිගනී

පෙබ 15, 2021

    කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයක් අද (15) උදෑසන 9.15ට පමණ හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබේ.

    ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවීම් රථ අදාළ ස්ථානයට ළඟාවන විටත් ගින්නෙන් මෝටර් රථයට දැඩි හානි සිදුව තිබුණි.

    ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

    Latest News