ආදරවන්තයින්ගේ දිනය අදයි

පෙබ 14, 2021

    ආදරවන්තයන්ගේ දිනය හෙවත් ශුද්ධ වූ වැලන්ටයින්ගේ දිනය සමරනු ලබන්නේ පෙබරවාරි මස 14 වන දිනයේදීය.

    එදින සාම්ප්‍රදායිකව ආදරවන්තයන් විසින් සමරනු ලබයි. ශාන්ත වැලන්ටයින් දිනය හෝ ශාන්ත වැලන්ටයින් මංගල්‍යය ලෙසද හැඳින්වෙන මෙම දිනයේ දී සුබ පැතූම් යැවීම, මල් පොකුරු යැවීම මගින් තම ලබැඳියාව ප්‍රකාශ කරයි.

    Latest News