දිවයිනේ සියලු පාසල් මාර්තු 15 වැනිදා සිට...; අමාත්‍ය ජී. ඒල්. (වීඩියෝ)

පෙබ 09, 2021
  • දිවයිනේ සියලු පාසල්වල සියලුම ශ්‍රේණි මාර්තු 15 වැනිදා සිට ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි, අමාත්‍ය මහාචාර්ය ජී.ඒල්. පීරිස් මහතා පවසයි.

    බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් සංවර්ධන කමිටු නිර්දේශ ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා පියවර ගත්තේය.

    Last modified on අඟහරුවාදා, 09 පෙබරවාරි 2021 20:22

    Latest News