කොවිඩ්-19‍; පූර්ණ සුවය ලැබූවන් 62,594 දක්වා ඉහළට (වීඩියෝ)

පෙබ 07, 2021
  • කොවිඩ්-19 රෝගයෙන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 62,594 දක්වා ඉහළ ගොස් තිබේ.

    එම ප්‍රතිශතය 91.28ක්. 8.21%ක පිරිසත් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින අතර, 5,631ක් ඒ අතර වේ.

    Last modified on ඉරිදා, 07 පෙබරවාරි 2021 22:15

    Latest News