ඇස්ට්‍රාසෙනෙකා එන්නත දිගටම (වීඩියෝ)

පෙබ 07, 2021
  • කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙරට එක්ලක්ෂ 60,148 දෙනෙකුට ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    ඇස්ට්‍රාසෙනෙකා එන්නත්කරණය ආරම්භ කෙරුණේ, ඉකුත් 29 වැනි දිනයි. එහි 10 වැනි දිනය අදයි. ඊයේ එන්නත් ලබාදුන් පිරිසට 3,838 දෙනෙකු ඇතුළත්.

    Last modified on ඉරිදා, 07 පෙබරවාරි 2021 22:15

    Latest News