රජය ඉන්දියවෙන් ගෙන ඇති ණය වාරික ගෙවිය යුතු දිනට ගෙවා නිමකරනවා..මුදල් රාජ්‍ය ඇමති කියයි (වීඩියෝ)

පෙබ 06, 2021
  • රජය විසින් ඉන්දියාවෙන් හෝ වෙනත් ඕනෑම රටකින් ලබා ගෙන ඇති ණය වාරික ගෙවිය යුතු දිනට අනිවාර්යෙන්ම ගෙවා නිම කරන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

    තෙල්දෙණිය ප්‍රාදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස පළ කළේය.

    Last modified on සෙනසුරාදා, 06 පෙබරවාරි 2021 11:01

    Latest News