මහ බැංකුවේ බෝම්බ ප්‍රහාරය සිදුවී අදට (31) වසර 25යි

ජන 31, 2021

    මෙරට මූල්‍ය පද්ධතියේ කේන්ද්‍රීය ස්ථානය උසුලනු ලබන ආයතනය වන මහ බැංකුවට 1996 ජනවාරි 31 වැනි දින රටම කම්පනයට පත් කරමින් LTTE ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාරයක් එල්ල කරන ලදී.

    මහ බැංකු බෝම්බ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර LTTE විසින් සිදු කරන ලද මාරාන්තික ප්‍රහාරයකි.

    රාත්තල් 440 ක් පමණ පුපුරණ ද්‍රව්‍ය අඩංගු ට්‍රක් රථයක් ශ්‍රී ලංකාව මහ බැංකුවේ ප්‍රධාන ගේට්ටුව අසල පුපුරුවා ගැනීමෙන් එම බෝම්බ ප්‍රහාරය සිදුවිය.

    එම පිපිරීමෙන් පුද්ගලයින් 91 දෙනෙකු මිය ගොස් 1400 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

    එමෙන්ම බෝම්බයට ගොදුරුවී සදාකාලික ආබාධිත වූවන් ද, 100 දෙනෙකුට පමණ ඇස් පෙනීම නැතිවිිි.ය

    Latest News