දුම්රිය මැදිරි 2ක් ගැලවී යයි

ජන 23, 2019

    වව්නියාවේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ නගරාන්තර සීග්‍රගාමී දුම්රිය මැදිරි දෙකක් එන්ජිමෙන් ගැලවී ගොස් තිබේ.

    අද උදෑසන මෙම අනතුර සිදුව ඇත්තේ දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ තලාව සහ ශ්‍රාවස්තිපුර අතරදීයි. සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නැහැ. ගැලවී ගිය දුම්රිය මැදිරි දෙක එන්ජිම හා සම්බන්ධ කර යළි කොළඹ කොටුව දක්වා පැමිණෙමින් තිබෙන බවයි මේ වන විට දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කරන්නේ.

    Latest News