"ඔබට ගෙයක් රටට හෙටක්"; නිවාස 2ක් ජනතා අයිතියට

දෙසැ 27, 2020

    "ඔබට ගෙයක් රටට හෙටක්" නිවාස 14,000ක් ඉදි කිරීමේ වැඩසටහන යටතේ ඉදි කළ තවත් නිවාස දෙකක් ජනතා අයිතියට පත් කෙරිණ.

    එම නිවාස ඉදිකර ඇත්තේ දිවුලපිටිය ප්‍රාදේශීය කොට්ඨාසයේ. මූල්‍ය ප්‍රතිපාදන රජයෙන් සැපයෙන අතර, නිවාස හිමිකරුවන්ගේ ශ්‍රම දායකත්වය පමණක් ලබා ගැණින. වැඩසටහන මෙරට ග්‍රාම සේවා වසම් 14,022 තුලම ක්‍රියාත්මකයි. නිවාස ජනතා අයිතියට පත්කිරීම රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

    Latest News