කොළඹ 09, වේළුවනාරාම පාර හුදෙකලා කෙරේ

දෙසැ 27, 2020
    කොළඹ 09, වේළුවනාරාම පාර ප්‍රදේශය ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට කටයුතු කළ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 
    කොවිඩ් - 19 වෛරස් ආසාදිතයින් පිරිසක් හමුවීම හේතුවෙන් මෙම පියවර ගත් බව ඒ මහතා සඳහන් කළේය.

    Latest News