පරිසර හිතකාමි සෙවිලි තහඩු

දෙසැ 15, 2020

    මෙරට පෞද්ගලික සමාගමක් දේශීය අමුද්‍රව්‍ය භාවිත කරමින් නිෂ්පාදනය කරන පරිසර හිතකාමි සෙවිලි තහඩු බෙදා හැරීමේ ඒ්කාධිකාරි අයිතිය අද රජයේ වානිජ විවිධ නීතිගත සංස්ථාවට පවරා දෙනු ලැබීය.

    ඒ් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. අමාත්‍යවරයා අද වාණිජ දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට ද ඒක්විය. ඒහිදී සේවකයින්ගේ ගැටලු පිළිබඳවද සාකච්ජා කෙරිණ.

    Latest News