තවත් 489කට සුවයි

දෙසැ 13, 2020

    මෙරට සුවය ලැබු සමස්තය 23,793ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද (13) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 489 දෙනෙක් පූර්ණ සුවය ලැබීමත් සමගයි.

    අද වන විට මෙරට සමස්ත ආසාදිතයින් ගණන 32‍,135ක් වන අතර, කොවිඩ් මරණ 149ක් සිදුව තිබේ.

    Latest News