සුවය ලැබු ගණන 23,000 ඉක්මවයි

දෙසැ 12, 2020

    මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 23,000 ඉක්මවා ගොස් තිබේ.ඒ අද (12) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 473 දෙනෙක් පූර්ණ සුවය ලැබීමත් සමගයි.

    ඒ අනූව මෙරට සුව වු සමස්තය 23,304ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද වන විට මෙරටින් කොරෝනා ආසාදිතයින් 31,375ක් වාර්තා වී ඇත.

    ඒ අනූව පුද්ගලයින් 7,924 රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

    ඊයේ දිනයේ සිදුවු කොවිඩ් මරණයත් සමග මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 147කි.

    Latest News