කොව්ඩි ආසාදිත තවත් 461කට සුවයි

දෙසැ 11, 2020

    ගතවූ පැය 24 තුල මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපොළට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ්-19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 26,981ක් වෙයි.

    ඉන් පුද්ගලයින් 18,853 දෙනෙක් මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    ඒ අනූව මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුර 3,059ක් හා කොළඹ මාළු වෙළඳපළේ පොකුර 23,922ක් වෙයි.

    Latest News