ජාතික පොලිස් කොමිසම වැඩ අරඹයි (වීඩියෝ)

දෙසැ 10, 2020
  • ජාතික පොලිස් කොමිසමේ නව සභාපති, හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා ඇතුළු සාමාජිකයන් අද (10) උදේ ජාතික පොලිස් කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලයේ දී වැඩ බාරගත්තේය.

    කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලය පිහිටා ඇත්තේ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ අංක 09 දරණ ස්ථානයේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 10 දෙසැම්බර් 2020 19:32

    Latest News