දේශීය ඖෂධය පිළිබඳව රජය සාධනීය බලාපොරොත්තුවක

දෙසැ 08, 2020

    කොවිඩ් මර්දන දේශීය ඖෂධය පිළිබඳව රජය සාධනීය බලාපොරොත්තු තබා සිටින බව රජයේ සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

    අද (08) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව සඳහන් කළේය.

    මේ අතර, කොවිඩ් මර්දන එන්නත්වල ලංකාවේ කොටස ලබාගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සාකච්ඡා කළ බවද කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

    Latest News