බන්ධනාගාර ආරක්ෂාව දැඩි කෙරේ

දෙසැ 01, 2020

    සියළු බන්ධනාගාර වල ආරක්ෂාව දැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා.

    ඒ, මහර බන්ධනාගාරයේ පෙරේදා ඇතිවූ නොසන්සුන් තත්ත්වයෙන් පසුවයි.

    ඒ අනුව පොලීසිය මෙන්ම බන්ධනාගාර නිළධාරීන්ගෙන් සමන්විතව මෙම ආරක්ෂක වැඩපිළිවෙල කි‍්‍රයාවට නංවනු ඇති.

    මේ අතර, බොහෝ බන්ධනාගාරවල දැඩි තදබදයක් පවතිනවා.

    නොසන්සුන් තත්ත්වය ඇති වූ මහර බන්ධනාගාරයේ පමණක් මෙම තත්ත්වය කැපී පෙනෙන ලෙස දැක ගත හැකි බවයි වාර්තා වන්නේ.

     

    Latest News