එම ඉල්ලීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දැනුම් දී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඊයේ 22) පැවසීය.
මින් පෙර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ කොවිඩ් - 19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් මරණයට පත්වන පුද්ගලයන් භූමදානය කිරීම සම්බන්ධයෙන් විශේෂඥ කමිටුව සිය අවසන් වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසුව තීරණයක් ගන්නා බවය.