නවක සරසවි සිසුන් ලියාපදිංචිය අද(23) සිට

නොවැ 23, 2020

    නවක සිසුන් විශ්වවිද්‍යාලවල ලියාපදිංචි කිරීමේ කටයුතු අද (23) සිට ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පැවැසීය.

    මාර්ගගත (Online) ක්‍රමයට පමණක් ලියාපදිංචි කිරීම් සිදුකෙරෙන අතර, ඒ සඳහා වන උපදෙස් ප්‍රතිපාදන කොමිසන් සභාවේ www.ugc.ac.lk යන වෙබ් අඩවියේ පළකර ඇත.

    නව අධ්‍යයන වර්ෂය (2019/2020) සඳහා සිසුන් හතළිස් එක්දහස් පන්සියයක් පමණ විශ්වවිද්‍යාල වලට ඇතුළත් කිරීමට සැළසුම් කර තිබේ.

    Latest News