වතු කම්කරු වැටුප ලබන ජනවාරි සිට රු. 1,000 දක්වා ඉහළට

නොවැ 17, 2020

    වතු කම්කරු වැටුප 2021 ජනවාරි සිට රුපියල් 1,000 දක්වා වැඩි කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් යෝජනා කරනු ලැබ තිබේ.

    ඒ , 2021 අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.

    Latest News