සුවය ලබා රෝහල්වලින් අද පිටව ගිය පිරිස 311ක්. කොවිඩ්-19 රෝගයෙන් සුවය ලැබූ සමස්ත පිරිසේ ප්රතිශතය 67.40ක්. තවදුරටත් ප්රතිකාර ලබමින් සිටින්නේ 32.26%කට අදාල පිරිසක් පමණි.
කොවිඩ්-19 රෝගය වැළඳුනු සමස්ත පිරිසෙන් 11,806ක් මේ වනවිට පූර්ණ සුවය ලබා තිබේ.