අද ආසාදිතයින් 214ක්

නොවැ 14, 2020

    අද දිනය තුල ආසාදිතයින් 214 දෙනෙක් අද තහවුරු වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

    එම සියලු දෙනා පෑළියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වෙයි. ඒ අනූව මේ දක්වා වාර්තා වූ සංඛ්‍යාව 12695

    Latest News