කුරුණෑගල තැපැල් අධිකාරී කාර්යාලය ද වැසේ

නොවැ 14, 2020

    කුරුණෑගල ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලයේ නිළධාරියෙකුට කොවිඩ් - 19 වයිරසය වැළඳී තිබීම හේතුවෙන් කුරුණෑගල ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලය හා වයඹ පළාත් නියෝජිත තැපැල් අධිකාරී කාර්යාලය වසා දමනු ලැබ ඇත.

    මහජන පරීක්ෂකවරුන්ගේ දැනුම්දීම් මත එම කාර්යාල වසා දැමීමට පියවර ගත් බව කුරුණෑගල උතුර තැපැල් අධිකාී කාර්යාලය නිවේදනය කර ඇත.

    Latest News