විද්වත් කමිටුවේ නිර්දේශ මත "රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ" සිදුකෙරේ

නොවැ 14, 2020

    කොවිඞ් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ යොදා ගැනීම, ඒ සම්බන්ධයෙන් පත්කර ඇති විද්වත් කමිටුවේ නිර්දේශ අනුව සිදුකරන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

    එහි ප‍්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.

    Latest News