ජනපති රුවන්වැලිසෑය අධිෂ්ඨාන පූජාවට එක්විය

නොවැ 14, 2020

    ඊයේ(13) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රුවන්වැලිසෑය පරිශ්‍රයේදී පැවති අධිෂ්ඨාන පූජාවට සහ කංචුක පූජාවට සහභාගී විය.

    ජනාධිපතිතුමා විහාරාධිපති පල්ලේගම හේමරතන හිමිපාණන් හමුවී ආශීර්වාද ලබා ගත් අතර පසුව රුවන්වැලිසෑය පරිශ්‍රයේ ස්ථාපනය කර ඇති දුටුගැමුණු මහරජ සහ විහාරමහා දේවීයගේ ප්‍රතිමා වලට පුෂ්පෝපහාර දැක්වූයේය.

    මෙම අවස්ථාවට යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද සහභාගී විය.

    Latest News