කොළඹ අවදානම් - අනතුරු ඇඟවීම GMOA

නොවැ 14, 2020

    කොවිඩ් -19 හේතුවෙන් කොළඹ නගරය දැඩි අවදානම් තත්ත්වයකට ලක්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

    එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ ඉකුත් දින 5 ඇතුළත කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් රෝගීන් 1083ක් වාර්තාවීමත් සමග මෙම අවදානම් තත්ත්වය මතුව ඇති බවි.

    Latest News