මෙරට 45වන කොවිඩ් මරණය වාර්තා වේ

නොවැ 11, 2020

    අද (11) දින 45වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.

    එසේ මියගොස් ඇත්තේ කොළඹ 10 මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 68 වියැති කාන්තාවකි.

    covid-death45.jpg

     

    Latest News