සහල් වැඩි මිලට අලෙවිකරන වෙළෙඳුන්ට සඳුදා සිට වැඩ වරදී

නොවැ 06, 2020

    සහල් අලෙවිය සඳහා උපරිම මිල ගණන් නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයට පටහැනිව කටයුතු කරන වෙළෙඳුන්ට එරෙහිව ලබන සඳුදා සිට නෛතික ක්‍රියාමාර්ග ගැනීම ආරම්භ කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරින් වෙළෙඳපොළ වෙත යොමුකරමින් අදාළ වැටලීම් සිදුකිරීමට සැළසුම් කර ඇති බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

    Latest News