පෝය දිනයේ පිංකම්වලට 50කට අඩු පිරිසක්

ඔක් 29, 2020

    පොහොය දිනය හෙටට (30) යෙදී තිබේ.

    එබැවින් ඉදිරි දින තුන තුළ නිවසටමවී රැදී සිටින ලෙසයි, රජය ජනතාවට දැනුම් දෙන්නේ.

    වප්පුර පසලොස්වක පොහොය දිනයේදී බස්නාහිර පළාතෙන් පිට විහාරස්ථාන වලද පවත්වන පිංකම් සඳහා 50 කුට අඩු පිරිසක් සහභාගී කරවාගන්නා ලෙසයි, සෞඛ්‍ය අංශ ඉල්ලා සිටින්නේ.

    Latest News