කොවිඩ්-19; බ්‍රැන්ඩික්ස් සමාගම ගැන සති 2ක් තුළ වාර්තාවක් දෙන්න : නීතිපති

ඔක් 27, 2020

    කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් බ්‍රැන්ඩික්ස් සමාගමේ ඇති සම්බන්ධය ගැන විමර්ශනය කොට සති දෙකක් ඇතුලත තමන් වෙත වාර්තාවක් ලබා දෙන ලෙස නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පති සි.ඩි. වික්‍රමරත්න මහතා වෙත නියම කළ බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළාය.

    Latest News