කොවිඩ්-19; මරණ සංඛ්‍යාව 19 දක්වා ඉහළට

ඔක් 27, 2020

    කොරෝනා-19 වෛරසය ආසාදනය වීමෙන් තවත් මරණ 02ක් කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වේ.

    වයස අවුරුදු 87 ක කාන්තාවක් සහ වයස 19 ක තරුණයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි. ඔවුන් කොළඹ කෙසෙල්වත්ත සහ කොළඹ 02ක ප්‍රදේශයේ පදිංචිකරුවන්.

    මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 19ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    Latest News