කොළඹට ඇතුළු වන පුද්ගලයන්ගේ උෂ්ණත්වය බැලේ

ඔක් 22, 2020

    කොළඹට ඇතුළු වන රථ වාහනවල ගමන් කරන පුද්ගලයන්ගේ උෂ්ණත්වය මැනීමේ වැඩසටහනක් රාජගිරිය ප්‍රදේශයේදී අද පෙරවරුවේ පැවැත්වුණා.

    ඒ යුද හමුදා මූලස්ථානයේ ක්ෂණික විහිදුම් යතුරුපැදි කණ්ඩායම් මඟින්.

    අහඹු ලෙස උෂ්ණවත්වය මැනීමේ වැඩසටහන් කොළඹ ප්‍රදේශයේ මෙන්ම දිස්ත්‍රික්කය තුළ ද ක්‍රියාත්මකව පවතිනවා.

    ශරීර උෂ්ණත්වය වැඩි පුද්ගලයන් වැඩිදුර පරික්ෂණ සඳහා ගිලන්රථයකින් යුද හමුදා රෝහල වෙත රැගෙන යාමටද කටයුතු කෙරෙනවා.

    Latest News