කොළඹ පොලිස් බලප්‍රදේශ 05කට ඇඳිරි නිතිය

ඔක් 22, 2020

    වහාම ක්‍රියාත්මක වන පරිදි බ්ලුමැන්ඩල්, වැල්ලම්පිටිය, ග්‍රෑන්ඩ්පාස්, මෝදර, මට්ටක්කුලිය යන පොලිස් බලප්‍රදේශ වලට නිරෝධායන ඇඳිරි නිතිය පැනවූ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටී.

    Latest News