කැලණි පාලමේ ධාවනයට හෙට බාධාවක් 

ජන 14, 2019

    කැළණි පාලමේ පිවිසුමේ සිට කැළණි තිස්ස වටරවුම තෙක් දැනට භාවිත කරන මාර්ග (A1) හෙට (15) පෙ.ව 8.00 සිට ප.ව 5.00 දක්වා වසා තැබෙන බව පොලිස් මූලස්ථානය දැනුම් දෙයි.

    පාලමේ ඉදිකිරීම් කටයුතු සඳහා අධිබලැති විදුලි රැහැන් විතැන් කිරීම හෙට සිදු කෙරෙන බවයි, ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක විසින් දැනුම් දී ඇත්තේ. ඉහත කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය මහ ජනතාවට දැනුම් දෙයි. 

     

    Latest News